Posts

80/20 තියරිය, එහෙම නැත්නම් 80/20 න්‍යාය

බොහෝ දෙනෙක් පෞද්ගලිකව අත් විඳලා තවම තියරියක් විදියට කියන්න නොතේරෙන එහෙම නැත්නම් තියරියක් විදියට ඉගෙනගෙන තියෙන සංකල්පයක් කියන්නයි හදන්නේ මේකට කියන්නේ 80/20 තියරිය, එහෙම නැත්නම්  80/20 න්‍යාය. (Pareto principle) මේක ඕනෑම සිද්ධීන් වලට අදාලයි. නමුත් මම කතා කරන්නේ මාකටිං සම්බන්ධ කොටස විතරයි. මේකේ මූලික කරුණු ටික විතරයි මෙතන තියෙන්නේ. ඉතුරු ටික හොයන්න මෙතැන ලින්ක් ටිකක් තියෙනවා සාරාංශය : ඔබගේ ව්‍යාපාරයේ 80%ක ආදායම ලබා දීමට දායක වන්නේ ඔබගේ ගනුදෙනුකරුවන් 20%කි විස්තරයට මම උදාහරණයක් කියන්නම් උදාහරණයක් විදියට ඔයා අද දවසම බිස්නස් කරලා රුපියල් 100ක් හෙව්වා. ගැනලා බලද්දී හරියටම කස්ටමස් ල 100ක් ඇවිත් තියෙනවා අද දවසට. බොහෝ වෙලාවට අපි හිතන දෙයක් තමයි එතකොට එක්කෙනෙක් රුපියලක් ගානේ ගනුදෙනු කරලා කියල. නෑ. මේ තියරියේ කියන්නේ ඔයා ට ලැබුණ රුපියල් 100 න් 80ක් ම ඔයාට දීල තියෙන්නේ ආව ගනුදෙනුකාරයෝ 20ක් විතර. එතකොට? අනිත් 80ම ඇවිත් තියෙන්නේ රුපියල් 20ක බඩු ගන්න විතරයි. ආයෙත් කියන්න ද ඔයා ට ලැබුණ රුපියල් 100 න් 80ක් ම ඔයාට දීල තියෙන්නේ ආව ගනුදෙනුකාරයෝ 20ක් විතර. එතකොට? අනිත් 80ම ඇවිත් තියෙන්නේ රුප
Recent posts